45645.jpeg
IMG_20230109_122816.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

දකුණුලක පරමාදරශී තක්සලාව වීම.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

 

 

ආරම්භක වසර:- 1926

අයත් අධ්‍යාපන කලාපය:- දෙනියාය.

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පරගල ගමෙහි පිහිටා ඇත.

 

පාසලේ භෞතික සම්පත්

ගොඩනැගිලි සංඛ්‍යාව:- 5

කාර්‍යාලය

පරිගණක විද්‍යාගාරය

විද්‍යාගාරය

ගෘහ විද්‍යා ඒකකය

පුස්තකාලය

සංගීත ඒකකය

නර්තන ඒකකය

ක්‍රීඩා පිටිය

ආපනශාලාව

 

පාසලේ මානව සම්පත්

ගුරුවරුන්:- 22

සංවර්ධන නිලධාරීන්:- 05

අනධ්‍යන පිරිස:- 03

ආරක්ෂක අංශය:- 01

සිසුන් සංඛ්‍යාව:- 156

 

Read More

 

 

පාසලේ මෙහෙවර

දකුණුලක සම්ප්‍රදායිකත්වයත්,නව තාක්ෂණයත් සමග ලක් මවගේ අභිමානයත්, ශ්‍රී විභූතියත් සුරකිමින් ජාතික විෂය මාලාව ක්‍රියාත්මක කිරීම තුළින් මානව සම්පත් සවිබල ගැන්වීම

0

Notifications

Today
Older

Notice Board

Sport meet tournament

whosvinz

 

 

 

AnonSec Team

Hacked by ./whosvinz


kangpepes@protonmail.com
Paragala KV